tag:blogger.com,1999:blog-8802519658060561311.post2398249159078341433..comments2023-08-17T00:35:51.703-07:00Comments on ලිංගික නිදහස පිළිබඳ මායාව වෙනුවට සත්‍ය දකින්න: යහපාලනය සමග හිස ඔසවන සමලිංගික බලවේගයAnonymoushttp://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8802519658060561311.post-38336993934316287462016-07-12T12:40:04.152-07:002016-07-12T12:40:04.152-07:00මම උපතේ සිටම සමලිංගිකයෙක්දැයි හැගෙනවා.මට එයින් මිද...මම උපතේ සිටම සමලිංගිකයෙක්දැයි හැගෙනවා.මට එයින් මිදී ආ යුතුයි.මට උදව් කරන්නMohamed Umarhttps://www.blogger.com/profile/11134563872702429185noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-51882924791047620832015-08-17T00:10:28.296-07:002015-08-17T00:10:28.296-07:00ඇත්තටම කුහක සමලිංගික නිදහස වෙනුවෙන් පෙනිසිටින්ද බේ...ඇත්තටම කුහක සමලිංගික නිදහස වෙනුවෙන් පෙනිසිටින්ද බේරී ඔබල වගේ පුද්ගලයෝ නොවෙදය් තමන්ම සිතල බලන්ඩ..ලෝකයේ මිනිසුන් 4කින් 1 ක් වෙනස් ලිංගික තත්ත්ව තයන බව ඔබ අසා නැද්ද ..ආදරය/ලිංගිකත්ව බලෙන් ඇති කිරීමටවත් වෙනස කිරිමටවට් නොහැකි දෙයක්..එය ඔහු/ඇයව මේ ලෝකෙට ස්වාබවදර්මය විසින් කේතනය කර ඇති ආකාරයි.එක්සත් ජාතීන්ගේ සංවිදානය වැනි ආයතන මගින් සමලිංගික(LGBT rights) අයතීන් වෙනුවෙන් පෙනිසිට්ද්දීත් එය වැරදි දෙයක් ලෙස හුව දක්වන්නේ කෙසේද .. ලෝකේ බිහි වූ ශ්‍රේෂ්ට කල ශිල්පීන් ,විද්යච්යන් සමහරු සමලිංගික බව දන්නේ නෙද්ද ,..
https://en.wikipedia.org/wiki/Category:LGBT_scientists
https://en.wikipedia.org/wiki/Category:Gay_artists

මෙම පුද්ගලයන් අරාබි මුස්ලිම් රට වල ඉපදුනානම් හිමි වන්නේ මරනයයි..නමුත් ලිංගික නිදහස ඇති රටවල සිටීමෙන් ඔවුන් මේ තත්වෙට එන්ඩ ඇති..
ඒ නිසා කෙනෙකුගේ ලිංගිකත්වයට හුව දක්වමින් එය වෙනත් ක්ෂේත්‍ර සමග සම්බන්ද කොට මඩ ගසිඉම තරම් කුහක දෙයක් තවත් නෙත..Anonymoushttps://www.blogger.com/profile/17587302948020705977noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-72690747929040509212015-07-26T23:30:11.149-07:002015-07-26T23:30:11.149-07:00100% agreed with #Anemanda100% agreed with #AnemandaDulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-69766356249348166942015-07-04T11:39:13.585-07:002015-07-04T11:39:13.585-07:00එතකොට බ්ලූ සයිට් වල ලේඩි බෝයිලා ගෑනු බොඩිබිල්ඩර්ලා...එතකොට බ්ලූ සයිට් වල ලේඩි බෝයිලා ගෑනු බොඩිබිල්ඩර්ලා එහෙම තොග පිටින් ඉන්නේ උපතින් හෝමෝන වල අසාමාන්‍යතා වෙච්චි අය විතර්ක්ම වෙන්න ඇති නේද? ඒ අයට ඔය නවීන විද්‍යාවේ හාස්කම් වලින් හෝමෝන ප්‍රතිකර්ම කරල යතා තත්වයට පත්කරන්නත් බැරුවම ඇති වගේ. එතකොට ජීව විද්‍යාවේ හාස්කමුත් නෑ නේද. හැබැයි හොඳට ආබාධයක් නැතුව ඉන්න එවුන්ට හෝමෝන වැරදියට දීල ලිංගිකත්වය ඔළුවෙන් හිටවන්න පුළුවන් උනොත් ඒක නවීන විද්‍යාවේ දියුණුව කියල කියන්නනම් කටවල් ඇරෙයි.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-30834315649926919032015-07-04T07:30:19.432-07:002015-07-04T07:30:19.432-07:00මෙතන වෙලා තියෙන්නේ අපේ රටේ අයත් සමලිංගිකත්වය සමාජය...මෙතන වෙලා තියෙන්නේ අපේ රටේ අයත් සමලිංගිකත්වය සමාජයෙන් තුරන් කරන්න පුළුවන් තත්වයක් තියෙද්දී එහෙම නොකර නීත්‍යානුකූලව පිළිගත්තු බටහිර රටවලම ඊනියා ප්‍රබුද්ධයන් ලේඛකයන් පර්යේශකයන් සමලිංගිකත්වය වරදක් නෙවෙයි කියා ඒත්තුගන්වන්න ලියන දුර්වල තර්ක ඇතුලත් පොත්පත් කියවලා අපේ රටේ මිනිස්සුත් ඒ අනුව ලෝකය දකින්න උත්සහ ගැනීමේ ඛේදජනක තත්වයක් ඇතිවීම.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-5869729106563467782015-07-03T10:12:24.930-07:002015-07-03T10:12:24.930-07:00අපට ඕන ආණ්ඩුවක්
පුකේ අරින ආණ්ඩුවක්
කාගෙද මේ බලවේගේ...අපට ඕන ආණ්ඩුවක්
පුකේ අරින ආණ්ඩුවක්
කාගෙද මේ බලවේගේ
පුකේ අරින බලවේගේ

අගෝස්තු 18 දා දේදුනු පාට සමනල් ආණ්ඩුවක් ලැබේවා.

බලන් සකි රටම එක පුක් කෙළියක්Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-57636759396598937662015-07-03T10:10:21.867-07:002015-07-03T10:10:21.867-07:00බටහිර වෛද්‍ය විද්‍යාව මෙහෙම නම් දාන්න දස්සයි. අරිස...බටහිර වෛද්‍ය විද්‍යාව මෙහෙම නම් දාන්න දස්සයි. අරිසෙන් අහුබුදු ට බඩේ පාර.
තව අලුත් ලෙඩ තියනවා.
මහින්දට බියවීම මහින්දෝපෝබියා
මහින්දට පක්ෂවීම මහින්දමේනියා
ඔයවගෙ අලුත් ලෙඩ හදන්න පුළුවන්. දේශපාලන පෙළපාලියක් ගියොත් යුදෙව් ලොබියෙන් විරෝධයක් ආවොත් ඩී එස් එම් ආර් එකෙන් අයින් කරල තලගොයි මස් කියල මාකට් එකට එවනව
Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-87658780862950910762015-07-03T10:06:25.750-07:002015-07-03T10:06:25.750-07:00ඔව්න්ට අයිතිවාසිකම් දීම නොවේ. මෙහෙම විවාහයන් සිදුක...ඔව්න්ට අයිතිවාසිකම් දීම නොවේ. මෙහෙම විවාහයන් සිදුකර මෙයට අනවශ්‍ය පිළිගැනීමක් දී සමාජයට කරන හානිය ගැනයි සළකා බැලිය යුත්තේ. සමලිංගිකයන් දෙදෙනාම වැඩිවයස් අයනම් අනබෙර ගහන්නෙ නැතිව ගලක් කපාගෙන පුක් පාරක් දාගෙන හිටියට අපේ අවුලක් නෑ. ඒත් මෙහෙම වුනහම මහ හිරිකිත සමාජයක් ඇතිවෙනවා. ආදරේ ඉල්ලගෙන පහල පන්තිවල කැරකෙන අයියල දකින්න ළැබේවි. අකමැති වුනොත් පිහියෙන් අනීවි. මොනවද මේ විකාර.
ජනගහනයෙන් 1%කටත් අඩු අවශ්‍යතාවයකට මුළු සමාජයම බිලිදෙන්නනෙ ඔහෙල හදන්නෙ
අනේ මන්දAnonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-7257856783875282582015-07-03T10:02:20.304-07:002015-07-03T10:02:20.304-07:00සමලිංගිකයන් අපේ සමාජයේ කවදත් සිටියා. අප ඔවුන් කෙරේ...සමලිංගිකයන් අපේ සමාජයේ කවදත් සිටියා. අප ඔවුන් කෙරේ අමුතු විරෝධයක් දැක්වූවේ නැහැ. ක්‍රිස්තියානි මුස්ලිම් සමාජවල සිදුවෙන ආකාරයට. නමුත් මෙතන සිද්ධවෙන්නෙ ඊට වෙනස් දෙයක්. සමලිංගිකයන් ප්රමුඛ ලිංගික මාධ්‍ය වීම. මේ ට්‍රෙන්ඩ් එක නිසා බටහිර රටවල කොල්ලන් මිනිසුන්ගෙන් ද කෙල්ලන් ගැහැනුන්ගෙන්ද බේරීමට ආයාසයන් දරති. එසේම සමලිංගිකයන් විෂම ලිංගිකයන්ට සරදම් කරමින් ඕවා ගොඩේ වැඩ කියා කියන කාලයක් ආවොත්.
සමලිංගිකත්වය බෝවීමක් මෙයින් සිදුවේ. 1973 වනතුරුම රෝගයක් ලෙස සැලකූ සමලිංගිකත්වය උත්කර්ෂයට නැංවූවේ දේශපාලන ව්‍යාපාර විසිනි. සමලිංගිකයන්ට ප්‍රතිකාර ඇත. එම ප්රතිකාරවලින් සුවය ලද සමලිංගිකයෝද සිටිති.
මේ ක්‍රමයට බාලාපචාරද සාධාරණීකරනය කිරීමට බටහිර මාධ්‍ය වලට පුළුවන. මේ පෙරහරේ ඊලඟට එන්නේ එයයි. දැනටම පොත් ලියාගෙන කැහැපොට ගසති.
අදෝමැයිAnonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-55616145851997373192015-07-02T00:10:44.676-07:002015-07-02T00:10:44.676-07:00ගර්භනී අවධියේ ඇතිවන හෝමෝන අසමතුලිතතා වලින් උපදින ප...ගර්භනී අවධියේ ඇතිවන හෝමෝන අසමතුලිතතා වලින් උපදින පුද්ගලයන් බොහෝ දුරට ඔවුන් වැඩිවිය පැමිණෙන විට තත්වය සාමාන්‍ය අතට හැරෙනවා. ඒ කිවුවේ සාමාන්‍ය විදිහට ද්විතීක ලිංගික ලක්ෂණයන් පහල වීම ආදිය. ඔය ඔබ කිවූ විදිහට ඔබ උපුටා දක්වන කාරනේ අනුව හෝමෝන අසමතුලිතතාවයේ බරපතල තත්වයන් නිසා ලිංගික අවයව බාහිරින් අසාමාන්‍ය ලෙස පිහිටන්න පුළුවන්. ඒ වගේ සිද්ධි නිසා තමයි මුලදි ගැහැනු දරුවන් ලෙස ඉපදී පසුව පිරිමින් බවට පත්වන සිද්ධි ඇතිවෙන්නේ අන්න එහෙම අවස්ථාවලදී ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය ඔවුන්ටම ගැටළුවක් වෙනවා මානසිකව. ඒ වගේම ප්‍රවේනි විකුර්තිතා බලපාන්න පුළුවන්. කොහොම උනත් මේ කිසිවක් සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් විදිහට පිළිඅරගෙන සමාජයෙන් එය ප්‍රවර්ධනය කරන්න ඉඩ දෙන්න හේතුවක් නෙවෙයි. ඒ තත්වයට මුහුණදෙන අය ගැන සමාජයෙන් වැරදි ආකල්පයක් ගොඩනගන්න ඕනත් නෑ. ඒ අවබෝධය තිබුනහම ඇති. ඔබ උපුටා දක්වන කාරනාවේ හෝමෝන අසමතුලිතතාවය නිසා උපදින පුද්ගලයන්ගේ කායික අසාමාන්‍යතා හදන්න බැරිකමක් නෑ මේ වන විට ඒ සඳහා තාක්ෂණයන් ඕන තරම් තියෙනවා. අනෙක මතක තියාගන්න දැන් කිසිම කායික ආබාධයක් නැතුව තියද්දිත් මානසික හේතු නිසා ලිංග මාරු කරගැනීමේ සැත්කම් බහුලව වනවා කියලා. ඒ වගේම කිසිම හෝමෝන අසමතුලිතතාවයක් නැතුව ඉපදෙන සමහරුත් උවමනාවෙන් විරුද්ධ ලිංගික හෝමෝන ශරීරගත කරගනිමින් හැසිරීමේ ලිංග ප්‍රතිවිරුද්ධතාවයන් පෙන්වනවා. එහෙම අය මානසික පෙළඹවීම් මත සමලිංගිකත්වයට යොමු වෙන අවස්ථා අනිවාර්යෙන්ම වෙනවා. ඒව එහෙම වෙද්දී ගර්භාශයේ හෝමෝන අසමතුලිතතා උපතින් පසු සාමාන්‍ය තත්වයට පත්කරන්න බෑ කියන එක විහිළුවක්. හෝමෝන අසමතුලිතතා නිසා අවයව විකුර්ති වුනත් ඒවත් උපතේදීම වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව කවර ලිංගයකට අයත් වන ලෙස සැකසිය යුතුද යන්න වඩා නිවැරදිව තීන්දු කරමින් ප්රශ්නය මුලදිම විසඳන්න පුළුවන්. කිසිම ආබාධය්ක් නැති පුද්ගලයන් සමලිංගිකත්වයට පෙළඹීම වලක්වාගත හැකිව තිබියදීත් ඊට ඉඩ නොදෙන තත්වයක් බටහිර රටවල මේ වන විට තිබෙනවා. ඒවත් පිළිගන්න බෑ උපන් ආබාධ නිසා වලක්වන්න බැරි සමලිංගිකයෙකුට අනුකම්පාව දුන්නත්.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-75099255802673107232015-07-01T20:55:46.323-07:002015-07-01T20:55:46.323-07:00Can the 'Choice' Be Changed?
Gays and lesb...

Can the 'Choice' Be Changed?
Gays and lesbians do not choose their sexual orientation
any more than heterosexuals do. Scientists and most
human sexuality ex
perts agree that homosexuality is an
orientation that is unchangeable. Researchers believe
that most homosexual orientation develops in the
womb, that homosexual patterns are firmly fixed by
around age five and that it is outside the control of the
person.
For centuries, techniques have been used to
suppress homosexual feelings in 'sufferers' which have
included breast amputation, castration, drug therapy,
uterus removal, frontal lobotomy, psychotherapy,
electric shock therapy, prayer meetings, spiritual co
un

selling and exorcism. No therapies have ever succeeded.
The best they have been able to achieve is to make some
bisexuals confine their sexual activities to members of
the opposite sex or force some homosexuals to become
celibate through guilt or fear,
and to push many others
to suicide.
Scientists have shown that
homosexuality is an orientation
that is unalterable. It's not a choice.
There is a greater than 90% chance that you, the reader,
are heterosexual. Think about how difficult it would be
to feel
sexually attracted to someone of your own sex
and you will begin to understand how it is virtually
impossible to create feelings that do not already exist. If
it was a choice, as many proclaim, why would any intel

ligent person choose a way of life that ex
poses them to
so much hostility, prejudice and discrimination?
Hormones are responsible, not human choices.
(Why Men Don't Listen & Women Can't Read Maps: How We're Different and what to Do about it)
පොතේ pdf පිටපත පහත link මගින් කියවිය හැක.
http://nguyenthanhmy.com/courses/2013/WhyMen.pdfAnonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-232245066362283422015-07-01T20:00:02.609-07:002015-07-01T20:00:02.609-07:00මම කියූ පොතේ පරිවර්තනය "ගැහැණු පිරිමින්ට වඩා ...මම කියූ පොතේ පරිවර්තනය "ගැහැණු පිරිමින්ට වඩා මේ තරම් වෙනස් ඇයි" නමෙන්ම කියවෙන විදියට එය විරුද්ධ ලිංගිකයන් පිළිබඳ පොතක්.එක් පරිච්ඡේදයක සමලිංගිකයන් ගැන සඳහන් වුණේ.
ගර්භාෂය තුළ කලල අවධියේදී සිදුවන හෝර්මෝන අසමතුලිතතා නිසා ඇතිවන ලිංගික අනන්‍යතාවයේ වෙනස්කම් සමාජ විරෝධී අපරාධ ලෙස හංවඩු ගැසීමෙන් වැලකී ඔවුන්ටත් අපට වගේ ම මානව අයිතිවාසිකම් ඇති බව සළකා කටයුතු කිරීම මනුෂ්‍යත්වයයි.
ප.ලි. තවදුරටත් comment නොකරමි.පොත කියවාම බලන ලෙස කාරුණිකව පවසමි.
Anonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-26811488122201237552015-07-01T17:51:38.669-07:002015-07-01T17:51:38.669-07:00Why Men Don't Listen and Women Can't Read ...Why Men Don't Listen and Women Can't Read Maps කියන පොත ලියපු කෙනාට උවමනා වෙලා තියෙන්නේ බටහිර සමාජයම වැරදි පාරේ බොහෝ දුර ගියාට පස්සේ සමලිංගිකත්වය සාධාරණයි කියන තර්කය ගෙනවිත් ප්‍රශ්නෙ ප්‍රශ්නයක් නොවන බව කියල මග හරින්න. මිනිස් ලිංගිකත්වයේ ප්‍රවෙණි හා කායික විද්‍යාත්මක සාධක වලට අමතරව මනෝවිද්‍යාත්මක සාධකයක් තියෙනවා. සමලිංගිකත්වයට බලපාන්නෙත් මේ ප්රවේණි හා කායික විද්‍යාත්මක සාධක වලට වඩා ඉතා වැඩි වශයෙන් මනෝවිද්‍යාත්මක සාධක. ඔබට මේ ගැන කමෙන්ටුවකින් පැහැදිලි කරන්න අමාරුයි. නමුත් එකක් කියන්න කැමතියි. ඒ බටහිර මනෝවිද්‍යාව තුලින් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධක මගහරින්න උත්සහ කරනව සමලිංගිකත්වයට පක්ෂව අනාගත පරපුරේ මනස හදන්න කියන එක. මේ වගේ සමලිංගිකත්වයට බලපාන බොහෝ ඇත්ත හේතු කාන්තා විමුක්තිය ආදී මතවාද හරහා සාධාරණයි කියල ගන්න බටහිර සමාජය පොළඹවා අවසන්. ඔබ කියවා ඇති කෘතියෙනුත් බොහෝ විට කරල තියෙන්නේ සමලිංගිකත්වයට බලපාන ඇත්ත හේතු යටපත් කර එය සාධාරණීකරණයයි. මේ පොත් කියවලා අපි මොළේ කුරුවල් කරගන්න ඕන නෑ.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-2519209405490546122015-07-01T17:41:22.090-07:002015-07-01T17:41:22.090-07:00මේ දවස් ටිකේ දෙශපාලන ලිපි තමයි මම පලකළේ. මමත් මේ ස...මේ දවස් ටිකේ දෙශපාලන ලිපි තමයි මම පලකළේ. මමත් මේ සිද්ධිය ගැන ලියන්නයි ඉන්නේ. මට මේ ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සමලිංගික වැඩපිළිවෙල කොලේ වහල යටින් ගෙනියනව කියන එක. ඔවුන් මහජනතාව ඉදිරියේ මේව කියන්නේ නෑ. යටින් ගෙනියන ප්ලෑන් එකක් විදිහට ජාත්‍යන්තරයේ සහයෙන් මේ වැඩපිළිවෙල ඉදිරියට ඇදෙනවා. මේකට කාන්තා විමුක්තිවාදී ක්‍රියාකාරකමුත් අයිතියි. කාන්තා සමලිංගිකත්වය ව්‍යාප්ත කිරීමත් මේ අය කරනවා.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-14874891242216597582015-07-01T10:36:52.469-07:002015-07-01T10:36:52.469-07:00\\තම අනාගත පරම්පරාව වෙනුවෙන් ජීවියකු ජාතක කිරීම මෙ...\\තම අනාගත පරම්පරාව වෙනුවෙන් ජීවියකු ජාතක කිරීම මෙලොව ඉපදුනු හැම ජීවියෙකුගෙම වගකීමක්\\

අන්න ඒක කරන්න තමයි ලිංගිකත්වය කියල දෙයක් ජීවී ලෝකයේ තියෙන්නේඅජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-44561976779845716222015-07-01T10:33:04.792-07:002015-07-01T10:33:04.792-07:00මෙය ඉබේ ලැබෙන්නක් බව කියන්නේ සමලිංගිකත්වය නීතියෙන්...මෙය ඉබේ ලැබෙන්නක් බව කියන්නේ සමලිංගිකත්වය නීතියෙන් පිළිගත්තු බටහිර රටවල ඊනියා පර්යේෂකයන්. මේව නිවැරදි දේවල් නෙවෙයි. ලිංගිකත්වය ගැන හංගන දේ ගොඩක් වැඩියි. ඒකයි කවදාවත් ලිංගිකත්වය ගැන ඇත්ත කතා කරන්න බැරි. සමලිංගිකත්වය ඉබේ ලැබෙන්නක් වෙන්නේ නෑ. ඒ පසුපස ජීව විද්‍යාත්මකව බලනකොට කුඩා කාලේ ඉඳලා පුද්ගලයෙකුගේ මධ්‍ය ස්නායු පද්ධතියේ වර්ධනය හා මානසික වර්ධනය මව පියා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ස්වභාවය වගේ ගොඩක් දේවල් බලපානව. ඉබේ ලැබෙන විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇල්ම ඇතිවීම හා ප්‍රජනන හැකියාව ඉස්සර වෙලා කියපු කාරනා වල අසාමාන්‍යතා නිසා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒව නොවෙන්න වගබලාගන්න මනුස්සයෝ බුද්ධිමත් වෙන්න ඕන. නැතුව උනාට පස්සේ කිසි වගකීමක් නැතුව වරදට නිදහසට කාරනා හදන එක නෙවෙයි නුවනට හුරු. ඔය බටහිර ඊනියා පර්යේෂකයන්ගේ බොරු එමට තියෙනවා. ඒව කියවලා අතරමං වෙන්නේ නැතිව හොඳ සිහියෙන් මේ වගේ ප්‍රශ්න දෙස බලන්න. ඔබ සමලිංගිකයෙක් නෙවෙයිනම් ඔබ සමලිංගිකයෙක් නොවුනේ ඇයි කියලත් පුළුවන්නම් හොයල බලන්න. සමාජයේ වරදින් කෙනෙක්කුගේ ලිංගිකත්වය විකුර්ති උනාට පස්සේ ඒ සමාජ පසුබිමත් පිළිගෙන විකුර්තියට හරි කියන එක මොන මෝඩ කමක්ද? බටහිර දැනුමට කොටු වෙලා බටහිර පර්යේශකයන්ට හොඳ වෙනකොට යමක් පිළිගන්නයි ඒ අයටම එපා වෙනකොට අපිත් ඒක ප්‍රතික්ෂේප කරන්නයි නොයා අපේ ඇහින් මේව දකින්න ඕනේ. මොකද අපටත් ඕන දෙයක් ගැන පැහැදිලි මතයක් තියෙන්න ඕන නිසා. අද ඔය ඔබ කියවපු පොත වගේ කෘති පල කරමින් ඒවායේ කතෘවරු සමලිංගිකත්වය සාධාරණීකරනය කරන්න උත්සහ කළාට මේ ගැන හරියට හොයල බැලුවොත් සමලිංගිකත්වය වලක්වාගන්න පුළුවන් දෙයක් බව පැහැදිලි වෙනවා.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-60140322113779890232015-07-01T09:38:36.839-07:002015-07-01T09:38:36.839-07:00මම මේ ලිපිය සම්පූර්ණයෙන් කියෙව්වේ නැහැ.නමුත් එක් ද...මම මේ ලිපිය සම්පූර්ණයෙන් කියෙව්වේ නැහැ.නමුත් එක් දෙයක් කියන්න කැමතියි.Allan and Barbara Pease යුවළ ලියූ Why Men Don't Listen and Women Can't Read Maps (2005)පොතේ සිංහල පරිවර්තනය කියවීමෙන් පසු සමලිංගිකයන් පිළිබඳ මගේ එතෙක් පැවති විරෝධ ආකල්පය සහමුලින් වෙනස් වුණා.ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව තෝරාගත්තක් නොව ඉබේ ලැබෙන්නක් බව වටහාගත්විට ඔබට අවබෝධ වෙයි ඔවුන්ටත් සමාජයේ ඉඩක් හිමි විය යුතු බව.(දේශපාලනික මතවාදයන්ගෙන් මගේ අදහස් විනිර්මුක්තයි.)Anonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-81869653501543783402015-06-26T18:57:17.196-07:002015-06-26T18:57:17.196-07:00තම අනාගත පරම්පරාව වෙනුවෙන් ජීවියකු ජාතක කිරීම මෙලො...තම අනාගත පරම්පරාව වෙනුවෙන් ජීවියකු ජාතක කිරීම මෙලොව ඉපදුනු හැම ජීවියෙකුගෙම වගකීමක්. පූජ්‍ය පක්ෂයට මේ කියමන අදාල නොවුනට අනෙක් හැම ජීවියකුටම මේක අදාලයි. පූජ්‍ය පක්ෂය සමාජය වෙනුවෙන් කරන මෙහෙය නිසා ඔවුන්ගෙන් සමාජයට යමක් නොවෙනවා කියන්න බෑ.

සමලිංගිකත්වය හොදයි ජනගහන වර්ධන වේගය අඩාල කරලා යම් සංස්කෘතියක් ලෝකෙන් අයින් කරලා දමන්න. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-32901824408561605032015-06-22T18:58:12.556-07:002015-06-22T18:58:12.556-07:00ඔබ එය තේරුම්ගත්ත එක ලොකු දෙයක් ඔබ එය තේරුම්ගත්ත එක ලොකු දෙයක් Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-54071003207392568962015-06-22T18:57:36.570-07:002015-06-22T18:57:36.570-07:00පකිස් මෙයා හෝමොෆෝබියාව කියල කියන්නේ මේ ගොල්ලන්ගේ ම...පකිස් මෙයා හෝමොෆෝබියාව කියල කියන්නේ මේ ගොල්ලන්ගේ මොළ හෝදපු නූතනවාදී උගත්තුන්ගෙන් අල්ලගෙන සමලිංගික භීතිකාව කියන අර්ථය එන වචනයක්. මේ මොන ෆෝබියාවක් කියල කිවුවත් සමලිංගිකත්වය කියන්නේ මානව ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයක් කියන එකත් එය සමාජයෙන් පිළිකුල් කිරීමත් සාමාන්‍ය දෙයක්. මේ හෝමොෆෝබියා ගැන කතා කරන අයට ලිංගිකත්වයේ ස්වභාවය ඇති සැටියෙන් දකින්න ෆෝභියාවක්නම් ඇති. ඒ ඔවුන්ගේ කුහකකම. Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-38532644064151945342015-06-22T18:52:41.472-07:002015-06-22T18:52:41.472-07:00ලිංගිකත්වයයි දේශපාලනෙයි ගත්තොත් ලිංගිකත්වය අනුව වි...ලිංගිකත්වයයි දේශපාලනෙයි ගත්තොත් ලිංගිකත්වය අනුව විශම ලිංගික පුද්ගලයන්ට තමා එතනත් වැඩි ප්‍රමුඛත්වයන් ගෙන නායකත්වයන් ගන්න පුළුවන් වෙන්නේ. මානව සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබෙන්නේ විශමලිංගික පුද්ගලයන්ට තමා. සමලිංගිකයන්ට තම ලිංගික ස්වරූපය හංගලා කොලේ වහල තමයි දේශපාලනේ කරන්න වෙන්නේ. ඒකට ස්වභාවධර්මයත් බලපානව.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-60671935155391671272015-06-22T18:48:36.896-07:002015-06-22T18:48:36.896-07:00හරියටම හරි අජිත්. සමලිංගිකත්වයට කවදාවත් ප්රමුඛත්ව...හරියටම හරි අජිත්. සමලිංගිකත්වයට කවදාවත් ප්රමුඛත්වයක් ගොඩනගාගන්න බෑ. නමුත් කුහක මිනිස්සු සමලිංගිකත්වය කියන දේ තමන්ගේ කුහක අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-65111173181153206852015-06-22T18:46:44.714-07:002015-06-22T18:46:44.714-07:00ඔබේ කෙටි පිළිතුරෙන් මම මේ ලිපියේ අඩංගු කර තිබූ දේව...ඔබේ කෙටි පිළිතුරෙන් මම මේ ලිපියේ අඩංගු කර තිබූ දේවල් ගොඩක් කියවිලා තියෙනව. ස්තුතියි පකිස් සිහිබුද්ධියෙන් මම කියන දේ තේරුම්ගත්තට.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-22146279750186062992015-06-22T18:21:50.581-07:002015-06-22T18:21:50.581-07:00සමලිංගිකත්වය ගැන දක්වන ආකල්පය තීරනාත්මකයි තමා. සමල...සමලිංගිකත්වය ගැන දක්වන ආකල්පය තීරනාත්මකයි තමා. සමලිංගිකයන්ට ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයන් කියල කියාගෙන ඒ වෙනුවෙන් පෙනීහ්ටිමින් චන්දේ ඉල්ලලා දිනන්න බෑ. ඒක අසාධාරනයක් නෙවෙයි.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-703079689873115292015-06-22T18:20:07.339-07:002015-06-22T18:20:07.339-07:00හෝමොෆෝබියාව කියන්නේ මොකද්ද කියල ටිකක් පැහැදිලි කරන...හෝමොෆෝබියාව කියන්නේ මොකද්ද කියල ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.com