tag:blogger.com,1999:blog-8802519658060561311.post6095477219032237610..comments2023-08-17T00:35:51.703-07:00Comments on ලිංගික නිදහස පිළිබඳ මායාව වෙනුවට සත්‍ය දකින්න: ලිංගිකත්වයේ ස්වභාවයන් රසවිඳීම ලැජ්ජාවට හා භීතියට කාරනයක් වියයුතුද?Anonymoushttp://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8802519658060561311.post-11094906701004547482014-07-05T23:10:54.682-07:002014-07-05T23:10:54.682-07:00මේ වගේ විකාර ලිපි කියවන්න අපට වෙලා නෑ. අනෙක මේ වගේ...මේ වගේ විකාර ලිපි කියවන්න අපට වෙලා නෑ. අනෙක මේ වගේ දේවල් අහන්න දකින්න තරම් අපි පවුකාරද කියල හිතෙනවා මේක කියවද්දී.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-67721461688193359232014-06-30T00:57:09.758-07:002014-06-30T00:57:09.758-07:00ඉදිරියටත් මේ වගේ ලිපි එක්කරනවා. මේවා කවුරු කතා නොක...ඉදිරියටත් මේ වගේ ලිපි එක්කරනවා. මේවා කවුරු කතා නොකළත් කතා කරන්න පුළුවන් අය කොහේ හරි ඉන්න ඕනේ.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-33750708820208899502014-06-29T06:53:38.404-07:002014-06-29T06:53:38.404-07:00වැදගත් ලිපියක්.................වැදගත් ලිපියක්.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-84756678936343625202014-06-25T07:40:48.261-07:002014-06-25T07:40:48.261-07:00නියමයි මිත්‍රයා. පෝස්ට් එකනම් සුපිරි.නියමයි මිත්‍රයා. පෝස්ට් එකනම් සුපිරි.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-28111144901328454012014-06-24T08:52:55.427-07:002014-06-24T08:52:55.427-07:00මේ වාගෙ ලිපි ලියන විශිෂ්ට මිනිහෙක් අපේ සමාජයෙ ඉන්න...මේ වාගෙ ලිපි ලියන විශිෂ්ට මිනිහෙක් අපේ සමාජයෙ ඉන්න එක ගැන මම මුලින්ම පුදුම වෙනව.බ්ලොග් වල තියන පිස්සු විකාර දිහා බලන කොට මේ අදහස් ඉදිරිපත් කරල තියන විදිය කොච්චර වටිනවද.මෙයා හැංගිලා බ්ලොග් ලියන්න ඕන කෙනෙක් ද.මට නම් හිතෙන්නෙ සමාජය මෙහෙයවන්න ඕන නියමුවෙක් කියල.<br />මේ වගෙ ලිපි තියන බ්ලොග් අතලොස්සයි තියෙන්නෙ.රැවුල වවාගෙන සියල්ල දන්නව කියල හිතාගෙන දේශපාලන විචාර කරමින් තමන්ගෙ හීනමානෙ වහගන්න පන්ඩිත කතා කියන පිස්සො අතර මේ වගෙ ලේඛකයො අගනා මැණික්.Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-16918903678854490342014-06-24T04:54:36.407-07:002014-06-24T04:54:36.407-07:00මම බ්ලොග් ලිපි අතරින් කියවපු අති විශිෂ්ඨ ලිපියක් ම...මම බ්ලොග් ලිපි අතරින් කියවපු අති විශිෂ්ඨ ලිපියක් මේක. දිගටම මේ වගේ ගොඩ දෙනෙක් කතා කරන්න කැමති නැති දේවල් විචාරය කරන්න.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-62064401102950051682014-06-23T01:45:42.726-07:002014-06-23T01:45:42.726-07:00ඇත්තෙන්ම, ඔබේ ලිපි ගොඩක් වටිනවා. ඔබේ ලිපි කියවන වි...ඇත්තෙන්ම, ඔබේ ලිපි ගොඩක් වටිනවා. ඔබේ ලිපි කියවන විට මට මතක්වෙන්නෙ නිරුවත් වානරයා පොත. අනිත් එක, මෙවැනි විවාධාත්මක මාතෘකාවක් තෝරා ගැනීමට තරම් ඔබ නිර්භීත වීම පිළිබඳ ස්තූතියි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com