tag:blogger.com,1999:blog-8802519658060561311.post8389460065141210858..comments2023-08-17T00:35:51.703-07:00Comments on ලිංගික නිදහස පිළිබඳ මායාව වෙනුවට සත්‍ය දකින්න: සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහසAnonymoushttp://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8802519658060561311.post-80583347943514559052015-08-26T07:45:27.548-07:002015-08-26T07:45:27.548-07:00kamathi ganu ehema karawi. akamathi ganu ehema nok...kamathi ganu ehema karawi. akamathi ganu ehema nokarawi. mewa liyana ponnayagen ahanne. ubata mokadda thiyena amaruwa ewa maddata paninna? uba maanasika ledek. wahama beheth aran ube lede hoda kara ganin paduwe inna minissunge kaalaya nasthi nokaraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-90672362092164757882014-05-01T07:59:45.290-07:002014-05-01T07:59:45.290-07:00@Ajith Dharmakeerthi
ඔබට ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්ම...@Ajith Dharmakeerthi
ඔබට ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක පැත්ත ගැන ඒ තරම් තේරුමක් ඇති බවක් පෙනෙන්න නෑ. ඔය අදහසට ප්‍රධාන හේතුවත් ඒකයි. ඒ වගේම මාක්ස්වාදය හා කාන්තා විමුක්තිය පස්චාත් නූතනවාදය ලිංගිකත්වය වගේ දේවල් අතරේ තියෙන සම්බන්ධය ගැනත් ඔබට තේරුමක් නෑ. ලිංගිකත්වය ආර්ථිකය මතනම් තීන්දුවෙන්නේ නෑ. මාක්ස්වාදීන් සමලිංගිකත්වයට දක්වන පක්ෂපාතීකම හොයාගන්න පුලුවන් නිමල්කා ෆනෑන්ඩො, වගේ අයගෙන් ඒ ගැන අහලා බැලුවානම්. වාමාංශික දේශපාලනේට කඩේයන එන්ජීඕ කාරයෙකුගෙන් ඇහුවත් පැහැදිලිව දැනගන්න පුලුවන් වෙයි.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-36754794294052275382014-04-28T23:41:59.513-07:002014-04-28T23:41:59.513-07:00බටහිර රටවල් මාක්ස්වාදය අනුගමනය කරනවා නොවෙන්න පුලුව...බටහිර රටවල් මාක්ස්වාදය අනුගමනය කරනවා නොවෙන්න පුලුවන්. අනෙක මෙතන ඒ රටවල් මාක්ස්වාදය අනුගමනය කරනවාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මම මෙතනදී පෙන්වලා දෙන්නේ මාක්ස්වාදය, පස්චාත් නූතනවාදය, ස්ත්‍රීවාදය, ලිබරල්වාදය ආදී මතවාදයන් සියල්ල එකිනෙකට පරස්පරතාවයන් මොන මට්ටමකින් තිබුණත් ලිංගිකත්වය කියන කාරනයේදී කොන්දේසි විරහිතව සමලිංගිකත්වයට පක්ෂපාතීව ක්‍රියාකරනවා කියන එක. අනෙක රුසියාව වර්තමානයේදී මාක්ස්වාදයෙන් ඈත්වෙමින් සිය සුපුරුදු ජාතික අනන්‍යතාවය වෙත ගමන්කරමිනුයි තිබෙන්නේ. එවැනි තත්වයක් තුල ස්ත්‍රීවාදයට හා සමලිංගිකත්වයට එරට තුල පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.
ලිංගික හැසිරීම් කියන ඒවා සමාජයක් තුල වෙනස් වෙන්නේ ආර්ථික තත්වයන් මතම නෙවෙයි. එයට බලපාන්නේ ලිංගිකත්වය කියන දේ මනෝවිද්‍යාත්මක ස්වරූපයේ සිදුවන අසමබරතාවයන්. ඇතැම් විට ආර්ථික වෙනස්කම් මත සිදුවන සමාජීය වෙනස්වීම් ඊට බලපානවා වෙන්න පුලුවන්. නමුත් ලිංගිකත්වය කියන දේ ආර්ථික සාධක මත තීන්දු වෙනවට වඩා වැඩි ඉඩක් තියෙන්නේ ආර්ථිකය ලිංගික දිවිපැවැත්මට සාපේක්ෂව ඒ වටා ගොඩනැගෙන්න.
ඔබ කියනවා මාක්ස්වාදය සමලිංගිකත්වය වගේ දේවල් ගැන කතා කරලා නෑ කියලා. ඒක එහෙමම වෙන්නේ නෑ. මාක්ස්වාදය තුල සමලිංගිකත්වයට අනුබල දෙන ක්‍රියාකාරකම් පිළිගන්නවා ඒ වගේම සමලිංගිකත්වය පෝෂණය වන සමාජ පසුබිමත් පිළිගන්නවා. මාක්ස්වාදීන් කිසිම ඉවක්බවක් නැතිව විෂම ලිංගිකත්වය කියන දේ ධනවාදය සමග හා කොන්සවෙටිවු දේශපාලනය සමග ගලපලා ඊට බැට දෙනවා. කාන්තා විමුක්තිය මාක්ස්වාදය සමග පටලගන්න එපා කියලා ඔබ කිවුවත් මාක්ස්වාදය අමුතුවෙන් පටලන්න දෙයක් නෑ. ඔබට තේරෙන්නේ නැත්නම් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන් වැනි මාක්ස්වාදී කණ්ඩායම් ලිංගිකත්වය ගැන දරන ආකල්පය ගැන සොයා බලන්න පුලුවන්.
ඔබ කියනවා ඔබ සමලිංගික හෝ වෙනයම් ලිංගික ක්‍රියාවක් දකින්නේ බුදු දහම අනුව කියලා. ඒ ගැනත් ඔබ ඉදිරිපත්කරන සාධක පැහැදිලි නෑ. බුදු දහමට අනුව සමලිංගිකත්වය හා විෂම ලිංගිකත්වය එක හා සම තත්වයේ දේවල් කියලා විග්රහ කරන්න බෑ. විශමලිංගික මෙන්ම ලිංගිකත්වයේ ස්වභාවය හරිහැටි පිහිටන්නට බලපාන කර්මය නෙවෙයි සමලිංගිකත්වයට බලපාන්නේ. ඔබ ඒගැන කිසිත් කියන්නේ නෑ. අනෙක බුදු දහමේ ඇල්ම අඩු කිරීම ගැන (බැඳීම මත පිහිටා) විතරක් ඉගැන්වෙන්නේ නෑ. බුදු දහමට අනුව ඇල්ම හටගන්නේ මනස මුල් කරගෙන. එය ලිංගික ඇල්ම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපේ සමහර සුදනන් කුහක කමින් ලිංගිකත්වයේ ස්වබාවයට බැනවදින අතරේ ඔවුන්ට අනුව හොඳයැයි අඟවන අධ්‍යාපනය, මිල මුදල්, යාන වාහන ආදී දේවල් වලට දක්වන ඇල්ම කෙරෙහිත් ඒ විදිහටම බලපානවා. ඇල්ම අඩු කිරීම විතරක් නෙවෙයි ඇල්ම කියන දේ අඩුකර ඇල්ම මනසින් අත්හැරීමත් අවසානයේ මනසින් අත්මිදීමත් බුදු දහමේ ඉගැන්වෙනවා. නමුත් අපේ සමාජයේ සිටින ඇතැම් කුහක සුදනන් ලිංගිකත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් පමණක් මේ තර්ක ගෙන එනවා.
//මෙහෙ වර බැල්ලි කියල, මන් තෝ බැඳලා ඉන්නේ උස්සපිය රෙද්ද කියල දුෂණය කරන්න බහ. මේ ධනවාදී රටවල් එක තහනම් කරලා තිබෙන එක හරි.//
බිරිඳ එක්ක උනත් මේ වගේ තර්ජනාත්මකව ඇයට හිරිහැරයක් වන ආකාරයට ලිංගික හැසිරීමකට මුලපුරනවානම් ඒක ඒ මිනිහගේ තියෙන චරිත ස්වභාවයේ වරදක්. එහෙම වුන පමණින් ඒක තහනම් කරලා මිනිස්සුන්ට දඬුවම් කරන්න පුලුවන් කමක් නෑ. මොකද කසාද බඳිනකොට ගෑනියෙක් උනත් මිනිහගේ ස්වභාවය ගැන දැනගෙන අවබෝධයෙන් පවුල් ජීවිතේ ගෙනියන්න ඕනේ. පවුල් ජීවිතේ ඇතුලට ගියාට පස්සේ මිනිහට හරි ගෑනිට හරි එකිනෙකා චෝදනා කරගනිමින් නීති කතා කරන දේ නෙවෙයි වෙන්න ඕනේ එකිනෙකාගේ ස්වභාවයන් හරියට තේරුම් ගනිමින් තැනට සුදුසු ලෙස ප්‍රශ්න විසඳාගෙන පවුල් ජීවිත ඉදිරියට ගෙනියන එකයිAnonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-65248169718962312232014-04-27T14:09:59.897-07:002014-04-27T14:09:59.897-07:00"මෙවැනි මුලාවන් පස්චාත් නූතනවාදය, මාක්ස්වාදය ..."මෙවැනි මුලාවන් පස්චාත් නූතනවාදය, මාක්ස්වාදය වැනි මතවාද හරහා කුහකත්වයේ අන්ධකාරය තුලටම බටහිර සමාජය දක්කාගෙන ගියේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය යනු කුමක්ද යන්න තෝරා බේරා වෙන්කරගැනීමට තරම් සංවේදනයක් නැති තරමට අනාගත පරපුරේ මනස විකල් කරමිනි." - ඔබ කියන මේ හරිය මාක්ස්වාදයට පහරක් එල්ල කරන්නේ හරියට මේ බටහිර රටවල් මාක්ස්වාදය අනුගමනය කරනවා වගේ. මේ සම ලිංගික නිදහස දෙන්නේ ධනවාදී රටවල. මාක්ස්වාදය අනුගමනය කරන හෝ ඒ වෙනුවෙන් පෙනී හිටින රටවල් නෙමේ. රාජ්‍ය ධනවාදී සමාජවාදී ස්වරුපයක් ගත සෝවියට් දේශයේ සමලිංගික ක්‍රියා තහනම් කරලා තිබ්බේ. මාක්ස්වාදය ඔය කෙහල්මල් ගැන කතා කරලා නැහැ. ලිංගික චර්යාවන් දියුණු වෙන්නේ හෝ වෙනස් වෙන්නේ ඒ ඒ රටවල් ආර්ථික ක්‍රම හා තත්ත්ව අනුවයි. මම නම් සමලිංගික, හෝ වෙන යම්ම ලිගික ක්‍රියාවක් දකින්නේ බුද්ධ ධර්මයට අනුවයි. එනම් ඇල්ම (attachment ) එක සම ලිංගික හෝ විෂම ලිංගික විය හැකියි. එම ආශාව අඩු කිරීම හෝ ඇල්ම නැති කිරීම තම බුද්ධ දර්ශනයේ තියෙන්නේ . ඒ නිසා සම ලිංගික මිනිසුන්ට හෝ වෙනත් ලිංගික ආශා තිබීම , තෘෂ්ණාව වගේම දෙයක්. මවයි මාක්ස්වාදයයි කාන්ත විමුක්තියයි පටල ගන්න එපා. ඊළඟ කාරණය මිනිහෙක් කසාද බැඳ පලියට බිරිඳගෙන් අහන්නේ නැතුව , බිරිද්නට මල් මිටක් ගෙනි හින් දීල, චොකොලට් පෙත්තක් දීල ආදරෙන් මිසක්, මෙහෙ වර බැල්ලි කියල, මන් තෝ බැඳලා ඉන්නේ උස්සපිය රෙද්ද කියල දුෂණය කරන්න බහ. මේ ධනවාදී රටවල් එක තහනම් කරලා තිබෙන එක හරි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-70873536291171029742014-04-25T07:11:48.037-07:002014-04-25T07:11:48.037-07:00මේ වගේ දේවල් ගැන කෙලින් කතාකරන්න පිටකොන්ද හයිය තිය...මේ වගේ දේවල් ගැන කෙලින් කතාකරන්න පිටකොන්ද හයිය තියෙන අය අදටත් අඩුයි. නමුත් මේව කතා නොකර බෑ.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-715979851274059622014-04-22T07:26:36.973-07:002014-04-22T07:26:36.973-07:00මේ ලිපිය කොතරම් දිගු ලිපියක් උනත් මම සෑහෙන උනන්දුව...මේ ලිපිය කොතරම් දිගු ලිපියක් උනත් මම සෑහෙන උනන්දුවකින් කියෙවුවා. ඒ මමත් මේ වගේ කරුණු පෙන්නල දීලා තියෙන නිසා. මේවා බය නැටුව කෙලින්ම කතාකළයුතු දේවල්. බොරු ලිංගික නිදහස බටහිර කාන්තා විමුක්තිවදය සමග කෙලින්ම සම්බන්ධයි. කුහක කන්ත විමුක්තිය හැමවිට ලිංගිකත්වයේ නියම ස්වරූපය හෙලා දකිමින් ඒ අනුව කෙනෙකුට ක්‍රියා කරන්න තියෙන නිදහස නැති කරදමනව. ඒත් එක්කම සමලිංගිකත්වයට හොඳින් වර්ධනය වෙන්න අවශ්‍ය පසුබිම හදලා දෙනවා ලිංගික නිදහස නමින්. ඔබේ ලිපිය කියවා ලබගත් කරුණු සලකා බලා මමත් මේ හ සම්බන්ධ කරුණු දක්වමින් ලිපියක් අනාගතයේ සපයන්න බලාපොරොත්තු වෙර්නවා.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-67895604552975765432014-04-21T22:17:56.545-07:002014-04-21T22:17:56.545-07:00ඔවු මේ ලිපිය දැම්මේ කාරනා කීපයක් ඉලක්ක කරගෙන. ප්‍ර...ඔවු මේ ලිපිය දැම්මේ කාරනා කීපයක් ඉලක්ක කරගෙන. ප්‍රධානම දේ බොරු ලිංගික නිදහසයි හැබෑවයි වෙන්කරගන්න විචාරයක් ඇතිකරන එක. ඔයගොල්ලන්ට පුලුවන්නම් මේ ලිපිය බෙදාගන්න ෆේස්බූක් වගේ ප්‍රොෆයිල් වලිනුත්.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-77256565884327206002014-04-21T22:15:19.148-07:002014-04-21T22:15:19.148-07:00තවත් මේ වගේ ලිපි ඉදිරියටත් කියවන්න බලාපොරොත්තු වෙන...තවත් මේ වගේ ලිපි ඉදිරියටත් කියවන්න බලාපොරොත්තු වෙන්න.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-90147671954555215322014-04-21T22:14:30.058-07:002014-04-21T22:14:30.058-07:00අනේ යකා මචෝ මටනම් අවුරුදු උත්සවේට යන්න බැරි උනා. ව...අනේ යකා මචෝ මටනම් අවුරුදු උත්සවේට යන්න බැරි උනා. වැඩේනම් නැගල ගියා කියලා ආරංචියි.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-28883532329681610442014-04-21T21:01:51.654-07:002014-04-21T21:01:51.654-07:00කොහෙන්ද බන් උඹ මේ විස්තර හොයාගන්නෙ.මේ පොටෝ හොයා ගන...කොහෙන්ද බන් උඹ මේ විස්තර හොයාගන්නෙ.මේ පොටෝ හොයා ගන්නෙ.උඹ මාර සිරා ලිපි ලියන්නෙ.අවුරුදු උත්සවේට ආවදyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-65666031298215674542014-04-21T19:52:23.042-07:002014-04-21T19:52:23.042-07:00ලිපිය ගොඩක් සාරගර්භයි. ගොඩක් දේවල් ඉගෙනගත්තා. දිගට...ලිපිය ගොඩක් සාරගර්භයි. ගොඩක් දේවල් ඉගෙනගත්තා. දිගටම මේ වගේ ලිපි ලියන්න.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-12965891252467180852014-04-21T08:55:17.471-07:002014-04-21T08:55:17.471-07:00ලංකාවේ සමලිංගික කියා ප්‍රවර්ධනය වන කාලෙක ලියු හොඳ ...ලංකාවේ සමලිංගික කියා ප්‍රවර්ධනය වන කාලෙක ලියු හොඳ ලිපියක්. මේ අදහස ලිපි කිහිපයකට දැම්මා නම් හොඳයි. දිග වැඩියි වගේ. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com