tag:blogger.com,1999:blog-8802519658060561311.post8516914716044915860..comments2023-08-17T00:35:51.703-07:00Comments on ලිංගික නිදහස පිළිබඳ මායාව වෙනුවට සත්‍ය දකින්න: කුහක සත්ගුනවත් බව ඉහට උඩින් ගිය කළAnonymoushttp://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8802519658060561311.post-27958724800634109002016-01-15T08:08:59.278-08:002016-01-15T08:08:59.278-08:00\\මොකද අපේ ගොඩක් අය හිතන්නේ අපේ සමාජයේ දුර්වලකම් න...\\මොකද අපේ ගොඩක් අය හිතන්නේ අපේ සමාජයේ දුර්වලකම් නෑ කියලා.\\<br /><br />ගොඩක්ම හරි අජිත් කතාව. ඒකමයි තියෙන ලොකුම ප්‍රශ්නෙත්.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-8802519658060561311.post-15915688863260726742015-12-26T05:43:40.932-08:002015-12-26T05:43:40.932-08:00දැන් දඬුවම ලිහිල් කරල ඒක අවුරුදු 3ක හිර දන්ඩුවමක් ...දැන් දඬුවම ලිහිල් කරල ඒක අවුරුදු 3ක හිර දන්ඩුවමක් බවට පත් කරල කියල ආරංචි උනා. මමනම් කියන්නේ මේ රටේ කම්මැලි මොන්ගල් පිරිමි ටික ගම් වල පාලම් බෝක්කු රත් කර කර ඉන්න වෙලාවේ ප්‍රයෝජනවත් වැඩක් රටට කරන්න පුළුවන් වෙනවනම් මේ කාන්තාවන් වහල්කමේ යවන එක නවත්තන්න ඒකත් ඉවහල් වෙයි කියල. මේ රටේ මොන්ගල් බේබදු පිරිමින්ගේ මොළේ හදන්නත් ඕනේ කවුරු මොනව කිවුවත්. අනික තමයි ඔබ අපේ රටේ සමාජය ගැන කියන කාරනේ. එතනදිත් මේ සමාජයේ දුර්වලකම් අපිටම හදාගන්න වෙනවා. ඒක ලේසි වෙන්නේ නෑ මොකද අපේ ගොඩක් අය හිතන්නේ අපේ සමාජයේ දුර්වලකම් නෑ කියලා.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com