පෙම්වතුන්ගේ දිනය වෙන්වෙන් යමක් ලිවීමට සිත් විය. එබැවින් මේ කෙටි සටහන බ්ලොග් එකට එකතු කරමි. පෙම්වතුන්ගේ දිනය පිළිබඳ ඉතිහාස කතා කීම අනවශ්ය යැයි සිතේ. ඒ එහි ඉතිහාසය ගැන සියළු දේ හැම දෙනාම දන්නා නිසයි. පෙම්වතුන් යනුවෙන් කොටසක් සිටින්නේ විශෙෂයෙන් තරුණ පිරිස තුලයි. ප්රේමාන්විත හැඟීම් ලියලන්නේ යොවුන් වියේදීය. එය ස්වභාවික දෙයකි. එහි අරමුණ ලිංගික වශයෙන් පරිනත පුද්ගලයින් සිය විරුද්ධ ලිංගිකයින් වෙත ආකර්ශනය කර ප්රජනන ක්රියාව සම්පූර්ණ කරවීමය. ඒ ලිංගිකත්වයේ ස්වභාවයයි. මිනිසාගේ ජීවන චක්රය සම්පූර්ණ කිරීමේදී විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකිනෙකාට හඳුනා ගැනීමට සලස්වා ලිංගික ආකර්ශනය ඇති කර ප්රජනන ක්රියාවලියට අවශ්ය බැඳිම ඇති කිරීම අන් සතුන්ගේ මෙන්ම මානව වර්ගයාගේද අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය විසින් ඉටු කරනු ලබන මහඟු කාර්යභාරයකි.
Showing posts with label වැලන්ටයින් දිනය. Show all posts

Saturday, February 13, 2016
පෙම්වතුන් සදා සුවපත් කරමු
පෙම්වතුන්ගේ දිනය වෙන්වෙන් යමක් ලිවීමට සිත් විය. එබැවින් මේ කෙටි සටහන බ්ලොග් එකට එකතු කරමි. පෙම්වතුන්ගේ දිනය පිළිබඳ ඉතිහාස කතා කීම අනවශ්ය යැයි සිතේ. ඒ එහි ඉතිහාසය ගැන සියළු දේ හැම දෙනාම දන්නා නිසයි. පෙම්වතුන් යනුවෙන් කොටසක් සිටින්නේ විශෙෂයෙන් තරුණ පිරිස තුලයි. ප්රේමාන්විත හැඟීම් ලියලන්නේ යොවුන් වියේදීය. එය ස්වභාවික දෙයකි. එහි අරමුණ ලිංගික වශයෙන් පරිනත පුද්ගලයින් සිය විරුද්ධ ලිංගිකයින් වෙත ආකර්ශනය කර ප්රජනන ක්රියාව සම්පූර්ණ කරවීමය. ඒ ලිංගිකත්වයේ ස්වභාවයයි. මිනිසාගේ ජීවන චක්රය සම්පූර්ණ කිරීමේදී විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකිනෙකාට හඳුනා ගැනීමට සලස්වා ලිංගික ආකර්ශනය ඇති කර ප්රජනන ක්රියාවලියට අවශ්ය බැඳිම ඇති කිරීම අන් සතුන්ගේ මෙන්ම මානව වර්ගයාගේද අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය විසින් ඉටු කරනු ලබන මහඟු කාර්යභාරයකි.
Monday, June 16, 2014
Subscribe to:
Posts (Atom)