Pages

Monday, June 16, 2014

දිය යට දිගම හාද්ද.

 
 වසර 2013 වැලන්ටයින් දිනය නිමිත්තෙන් පැවැත්වුන අපූරු තරඟයක්. දිය යට හාදු දීම.

6 comments:

  1. හයියෝ බං මේ මොනවද?

    ReplyDelete
  2. ඒකත් නරකම නෑ එහෙනම්..

    ReplyDelete
  3. විවිධත්වයටත් එක්ක මෙහෙම එකකුත් දාපු එක හොඳයි ඒකාකාරී බවෙන් මිදෙන්න.

    ReplyDelete
  4. වීඩියෝ බලන්න තිබුනු අවාර කාර්යාලය තුල බලධාරීන් විසින් කපාහරින ලදි.

    ඒකට කමක් නෑ..කෝ ඉන්නවනම් අත උස්සපල්ලා උඹලගෙන් කවුරු හරි දිය යට ඉඳන් හාදු දීපු එවුන්?

    ReplyDelete
  5. අපිටනම් හාද්ද දුන්නට පස්සේ තමයි යටින් දිය යන්නේ

    ReplyDelete
  6. මේ දවස් වල වැඩ රාජකාරි කීපයක් නිසා බ්ලොගේ පැත්ත පලාතේ එන්න බැරි උනා. කමෙන්ට් වලට උත්තර දෙන්න බැරි වෙච්ච එක ගැන සමා වෙන්න ඕනේ.

    ReplyDelete