ලිංගික නිදහස යනු කුමක්ද? නිදහස තිබියයුත්තේ ස්වභාවධර්මයේ ආචාරණයන්ට පවා පටහැනිව උමතුවෙන් හැසිරීමටද? සැබෑ ලිංගික නිදහස යනු ස්වභාවධර්මයෙන් අප වෙත දායාදවන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය අවශෝෂණය කරගනිමින් දිවිය සාර්ථක කරගැනීමට තිබියයුතු නිදහසයි.
හයියෝ බං මේ මොනවද?
ඒකත් නරකම නෑ එහෙනම්..
විවිධත්වයටත් එක්ක මෙහෙම එකකුත් දාපු එක හොඳයි ඒකාකාරී බවෙන් මිදෙන්න.
වීඩියෝ බලන්න තිබුනු අවාර කාර්යාලය තුල බලධාරීන් විසින් කපාහරින ලදි.ඒකට කමක් නෑ..කෝ ඉන්නවනම් අත උස්සපල්ලා උඹලගෙන් කවුරු හරි දිය යට ඉඳන් හාදු දීපු එවුන්?
අපිටනම් හාද්ද දුන්නට පස්සේ තමයි යටින් දිය යන්නේ
මේ දවස් වල වැඩ රාජකාරි කීපයක් නිසා බ්ලොගේ පැත්ත පලාතේ එන්න බැරි උනා. කමෙන්ට් වලට උත්තර දෙන්න බැරි වෙච්ච එක ගැන සමා වෙන්න ඕනේ.
හයියෝ බං මේ මොනවද?
ReplyDeleteඒකත් නරකම නෑ එහෙනම්..
ReplyDeleteවිවිධත්වයටත් එක්ක මෙහෙම එකකුත් දාපු එක හොඳයි ඒකාකාරී බවෙන් මිදෙන්න.
ReplyDeleteවීඩියෝ බලන්න තිබුනු අවාර කාර්යාලය තුල බලධාරීන් විසින් කපාහරින ලදි.
ReplyDeleteඒකට කමක් නෑ..කෝ ඉන්නවනම් අත උස්සපල්ලා උඹලගෙන් කවුරු හරි දිය යට ඉඳන් හාදු දීපු එවුන්?
අපිටනම් හාද්ද දුන්නට පස්සේ තමයි යටින් දිය යන්නේ
ReplyDeleteමේ දවස් වල වැඩ රාජකාරි කීපයක් නිසා බ්ලොගේ පැත්ත පලාතේ එන්න බැරි උනා. කමෙන්ට් වලට උත්තර දෙන්න බැරි වෙච්ච එක ගැන සමා වෙන්න ඕනේ.
ReplyDelete