රසවින්දනයට ලිංගිකත්වය අයිති නැද්ද?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibSzazA7650WF8Hc6BjWwGWkz-XOAQ7xNDQTFmaVB9OUtVH7ztuEJWTpDVeibdlcdeu5R0fWGZElXc5cqpxbcB_OyCGOx8O2QNhdCU-Y_qx5fZtFpbxbKq-7M0u-cweQEDZjV0zyTam0HX/s1600/Hot-girl-fashion-cool-Sexy-women-lady-swimsuit-swimwear-Hollow-bra-Bikini-suits-free-shipping-red.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtXxV3MldLFtlqJNFgtEHVjG4cPU5e-WB1hfZgNYeIJ32kKRempNlgJQVapCHQ0ZmSi3YXUGWjI13EiAqwDP6hEZfnJwk7QpnHkSReQKkmsmnsIRJHMN9geiu53s8AJCnvW-YztB62YI7V/s1600/Fotolia_29155436_M1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhizRrcM4mO3TIeVge9u3EcVohVcyqxvFdL1k539ZV6LeZGbrpqzL4oWgaCvyPsgyknTs7ZFNsonh3-k2i-PdwKi8wykrnw_Q6zcJ2tj_X9YiikvMdykbtu6goP7_tbOI1d4Xw_XhNiBMCp/s1600/Good-Night-Hot-and-Sexy-Couple-Wallpapers.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlqwcQLxtvJpuP6uH_rZcYkzIXeKCfA5ChKkrT9ephQHpwYbHsufK7mlKXEp0nbZ5VLWCVPmUzZRwogjVBI3c9C_WjqiVKJnUwnNOeSV1xMtL_tYNUMsTbdYwLthQlXL1ddGIX4ZdZNqrj/s1600/Free-shipping-2011-NEW-Sexy-Clubwear-Costumens-Wholesale-Mini-Dress-Country-Wholesale-Girl-Costume-Flirty-Farm.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpEhPjWbgwuHlJWwh4pxRZKA1SaiIcGL51OcmOBiwnsSdD_vl2PXoPRIKZ3oR8FwLIo60TsR_5dX-sffaT_B2d0atoQVxG0VdfdF3v2rNFVAbPUdT2vCQx1x9dapPcljq8fFUXi-zGlwBp/s1600/201303201363765355424269852.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmRrNL5_Y7poZNQ0iLG6ZYkfRB6WXBWXInnziIyprzvEpWUiJsbjndA_7Z0xHrztvLbPmoDtRicsceRiyJjVKuEMn-ORhCM8Ca3eqyupCBZOhFJYD6GKkysNTzThhc7nzj_Xt-G_mpd6Dm/s1600/Sexy-Couple-Back-View-On-Beach-512X384-1782.jpg)
සංවේදී ඉන්ද්රිය පද්දතියක් සමගින් මෙලොව උපදින කවරෙකුට උනත් ඉඳ්‍රිය පිනවීමේ අවශ්‍යතාවය නිතැතින්ම පිහිටයි. එහිදී යම් ලෝක ස්වභාවයකට අනුව ඉන්ද්රිය සංවේදනයන් ඔස්සේ විවිධාකාර වූ රස වින්දනයන් පුද්ගල මනෝභාවයන් තුල හටගනී. ලෝක ස්වභාවධර්මයේ විවිධාකාර වූ නිර්මාණයන් දැකීම ස්පර්ශ කිරීම ආදීය සඳහා ආසාවක් මෙලොව උපදින කාට වුවත් ස්වභාවයෙන් පිහිටා තිබේ. ලිංගිකත්වය හා සබැඳි කරුනු කාරනා සම්බන්ධවද මේ ස්වභාවය පොදුය. ලිංගික වශයෙන් පරිනත වයස් මට්ටමක සිටින ගැහැනු පිරිමි කාටත් විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික කුතුහලය දනවන්නේ ස්වභාවධර්මයේම යම්කිසි ප්‍රතිඵලයක් ලෙසයි. ලිංගිකව පරිනත කෙනෙකුට ලිංගිකත්වයේ ස්වභාවික යහ ගුණයන් අත්විඳගැනීමට තිබෙන අවශ්‍යතාවය ආශ්චර්යක්ද? නැත. ලිංගිකත්වය අනුව පරිනත සියළු දෙනාට ලිංගිකත්වයට අදාල රසවින්දනයක් ලිංගික පෙරැත්තටම සමගාමීව පිහිටයි. එය වසන් කිරීමට හෝ බලෙන් මැඩපැවැත්වීමට කිසිවෙකුට නොහැක.ඇත්තෙන්ම මෙලොව මානව ජන සමූහයන් සියල්ල සැලකිල්ලට ගත් කල ප්‍රජාවේ සප්රාණික බව නිසි ලෙස පවතින්නේ මෙවැනි මිනිස් ස්වභාවයන් නිසා නොවේද? අප සියළු දෙනා තම තමන්ගේ ලිංගික ස්වභාවයට ගරු කරමින් ලෝක ස්වභාවයන් සමග එකට ජීවත් වීම සියල්ලට වඩා වටිනා නොවන්නේද?
ලිංගික ක්‍රියාවන්වල නිරත වී ඒ තුලින් සතුටක් ලබා ගැනීමේ වාසනාව ලැබීම මානවයා හෝ සත්වයා වශයෙන් අප ලැබූ මහත් දායාදයකි. අනුමත ආකාරයෙන් එය ලබා ගැනීම තුලින් සතුටක් මෙන්ම නිරෝගී මනසක්ද අප ලබා ගන්නෙමු. ජීවිතය විඳීමට මිස විඳවීමට නොවෙයි.......................
ReplyDeleteසොබාදහමේ දායාදයන් සමග එකට ජීවත් වීමේ හැකියාව ගැන ඔබ මතු කළ තර්කය අතිශයින්ම වැදගත් කියල මමත් හිතනව
ReplyDeleteසැබෑ නිදහස නැති එක නෙව දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
ReplyDeleteඅර බ්‍රා ටිකයි තෝං එකයි නියමයි..
ReplyDeleteඅදාල කාරනේ ගැන සෑහෙන හොඳ මද්‍යස්ථ විග්රහ කිරීමක්.
ReplyDelete//ඇත්තෙන්ම මෙලොව මානව ජන සමූහයන් සියල්ල සැලකිල්ලට ගත් කල ප්‍රජාවේ සප්රාණික බව නිසි ලෙස පවතින්නේ මෙවැනි මිනිස් ස්වභාවයන් නිසා නොවේද?//
ReplyDeleteඇත්තෙන්ම ඔවු
බොහෝ වැදගත් කරුනු තොගයක් එකට කැටි කළ කෙටි ලිපියක්.
ReplyDeleteලිංගික කියන පැත්තට අයිති වචනයක් දෙකක් තිබුන පලියට සිංහලෙන් පල වෙන බ්ලොග් පෝස්ට් වෙබ් පෝස්ට් වල හිට් රේට් එක පුදුමාකාර විදියට වැඩිවෙන්නෙ ඇයි?
ReplyDeleteඒ තමයි අපේ තියෙන හිදැස.. අපිට ලිංගිකත්වය හරියට විදින්න ඉඩකඩ සමාජයේ යම් සීමාවන් විසින් අහුරලා තියෙන නිසා හැමෝම ලිංගිකත්වය ගැන කියවන්න දකින්න ආසයි.. ඇත්තටම අර බටහිර රටවල වගේ අවුරදු දාසයෙන් දාහතෙන් ලිංගිකත්වය අත්විදින්න ලැබෙනෝ නම් මේ තරම් අහේනියක් අපේ අයට නැති වේවි..