පෙම්වතුන්ගේ දිනය වෙන්වෙන් යමක් ලිවීමට සිත් විය. එබැවින් මේ කෙටි සටහන බ්ලොග් එකට එකතු කරමි. පෙම්වතුන්ගේ දිනය පිළිබඳ ඉතිහාස කතා කීම අනවශ්‍ය යැයි සිතේ. ඒ එහි ඉතිහාසය ගැන සියළු දේ හැම දෙනාම දන්නා නිසයි. පෙම්වතුන් යනුවෙන් කොටසක් සිටින්නේ විශෙෂයෙන් තරුණ පිරිස තුලයි. ප්‍රේමාන්විත හැඟීම් ලියලන්නේ යොවුන් වියේදීය. එය ස්වභාවික දෙයකි. එහි අරමුණ ලිංගික වශයෙන් පරිනත පුද්ගලයින් සිය විරුද්ධ ලිංගිකයින් වෙත ආකර්ශනය කර ප්‍රජනන ක්‍රියාව සම්පූර්ණ කරවීමය. ඒ ලිංගිකත්වයේ ස්වභාවයයි. මිනිසාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමේදී විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකිනෙකාට හඳුනා ගැනීමට සලස්වා ලිංගික ආකර්ශනය ඇති කර ප්‍රජනන ක්‍රියාවලියට අවශ්‍ය බැඳිම ඇති කිරීම අන් සතුන්ගේ මෙන්ම මානව වර්ගයාගේද අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය විසින් ඉටු කරනු ලබන මහඟු කාර්යභාරයකි.
Saturday, February 13, 2016
පෙම්වතුන් සදා සුවපත් කරමු

Subscribe to:
Post Comments (Atom)
සුවහසක් පෙම්වතුන්ට සුබ දවසක් වේවා
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවට
Deleteකවුරුත් නොදකින දෙයක් ගැන කතාකරපු එක වැදගත්.
ReplyDeleteස්තුතියි
DeleteNice saying
ReplyDeleteThanks bro
Deleteඅද ලෝකය පුරාම යුදෙවු චින්තනයේ කුහකකම් පැතිරිලා. ප්‍රේම සම්බන්ධකම් වල ස්වභාවයට බැට දෙන සමහර තක්කඩි සමලිංගිකයන්ගේ විකුර්ති ආදරයට ආවඩනව. අද ලෝකය පුරාවටම ලිංගිකත්වයේ ස්වභාවය විකුර්ති කිරීමේ දුෂ්ඨ කුහක ක්‍රියාදාමය පැතිරිලා. කාන්තා විමුක්ති කුහකත්වය ඔඩු ගිහින්. පෙම්වතුන් සුවපත් කිරීමටනම් සොබාදහම සුවපත් කළයුතුයි
ReplyDeleteyala srilanka
ReplyDeleteholidays package srilanka