Pages

Saturday, May 24, 2014

කළහැකිනම් මෙය යහපතකි රටටම


මේ ලියන්නට යන්නේ අපට මෑතක ලැබුණු තොරතුරක් ගැනය. මෙය නීති සංශෝධනයක් හා සම්බන්ධවයි. මෙය නිල වශයෙන් කෙරෙනවාද නැද්ද යන්න තවම තීන්දු වී නැතත් එය ඒ ආකාරයෙන් සිදුවීමේ වැදගත් කම හා එවැන්නක් සිදුවීමේ අවශ්‍යතාවය ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීම ලිපියේ අරමුණයි. මේ නීති සංශෝධනය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා සම්බන්ධ වූවකි. අපට විද්‍යුත් මාධ්‍ය ඇතුලු සියලු ජන මාධ්‍ය වලින් අතොරක් නැතිව ඇහෙන ස්ත්‍රී දූෂණ හා ලිංගික අතවර සම්බන්ධ සිද්ධි වලින් කීයක් ඇත්ත වශයෙන්ම අතවර ලෙස සැලකියහැ කිද යන්න බොහෝ විට අප නොසිතන කාරනයයි. ඇත්තෙන්ම කාන්තාවන්ට පිර්මින්ගෙන් වන ලිංගික අතවර අර්ථගැන්වී ඇති සීමා මායිම් ගැන වර්තමානයේ පැහැදිලි ගැටලු තිබේ. විශේෂයෙන් වයස අවුරුදු 18ට අඩු පෙම්වතියන් සමග විවාහ වීමේ අදහසින් ඇතිකරගන්නා ලිංගික ඇසුරකදී පවා අනූ ගනන් වල රටේ කිසිවෙක් නොඉල්ලූ අතවර නීති සංශෝධන අනුව පෙම්වතුන් ස්ත්‍රී දූෂකයන් ලෙස සලකා දඬුවමට ලක්කෙරේ. මෙහිදී එවැනි ලිංගික ඇසුරක් කොහෙත්ම බලහත්කාරී අතවරයක් නොවන්නේ පිරිමි පාර්ශවය සිය සහකාරියන්ගේද පූර්ණ කැමැත්ත අනුව ඇසුර පැවැත්වීම යන කාරණය අනුවයි. 
                 

           දැන් අපේ සාකච්චාවට අදාල වී තිබෙන නීති සංශෝධන කුමක්ද යන්න කතාකළයුතුයි. මෙය නිල වශයෙන් කෙරෙයිද නොකෙරෙයිද යන්න තවම අවිනිශ්චිතය. නමුත් එය එසේ වියයුතුම කයා අප කියන්නේ එහි වැදගත්කම නිසාමයි. ඒ ලිංගික අතවර සිද්ධි වලදී අතවරයේ ස්වභාවය අනුව හා කලින් විස්තර කළ පරිදි එම සිද්ධි අතවර හැටියට සැලකීමේ සීමා මායිම් ගැන ගැටලු ඇති විට, අතවරයට පත් වුනා යැයි සැලකෙන තැනැත්තිය අතවරය කළා යැයි සැලකෙන පුද්ගලයා සමග විවාහ වීමට කැමතිනම් ද අතවර කරුවා යැයි සැලකෙන්නාද ඊට  කැමතිනම් ඔවුන්ට විවාහ වීමට හැකි පරිදි කෙරෙන නීති සංශෝධනයකි. කාන්තා කටයුතු ඇමතිවරයා විසින් යෝජනා කර ඇති මේ කාරනය අනුව එවැනි සිද්ධියකදී බාල වයස්කරුවන්ට විවාහ වීමට සුදුසු වයසට එළඹීමෙන් පසුව විවාහ වීමටද අවස්ථාව සැලසේ. කාන්තා කටයුතු ඇමතිවරයා විසින් කර තිබෙන මෙම යෝජනාව අතිශය ප්‍රශංසනීය වන්නේ සැබෑම ලිංගික අතවර සිදුවීම හා කුහකත්වයන් මෙන්ම වෛරය කැටි වූ අසාධරන බොරු චෝදනා එකිනෙක වෙන්කරගැනීමට මෙයින් පහසුවක් වීමත්, රටටත් සමාජයටත් වද නොදී ගොඩින් බේරා ගතහැකි ප්‍රශ්න එසේ ඒ ආකාරයෙන් විසඳීම නීතිය ක්‍රියාත්මක කිරීමේදීද යම් පහසුවක් වන බැවින්ය. එවිට උසාවි වල බොරු ප්‍රශ්න ගොඩගැසී කාලය නාස්ති වීමද මදකින් හෝ අඩුවී සැබෑ ප්‍රශ්න විසඳීමට වැඩි කාලයක් යොමු කිරීමටද හැකිවනු ඇත. 
                      

   විශේෂයෙන් එක්දහස් නවසිය අනූ ගනන් වල මුල් වරට සක්‍රීය වූ බාල අපරාධ නීති මෙරට අති මහත් බහුතරය ඉල්ලා සිටි දෙයක්වත් වැඩි දෙනාගේ උවමනාව පිට පැනනැගුන ඒවාවත් නොවන බවනම් ඉතා පැහැදිලිය. බාල අපරාධ යනුවෙන් වචනයක්ද ඊට පෙර අපගේ වචන මාලාවේවත් නොතිබුනු බව පැහැදිලි වන්නේ මෑතක් වනතුරුම විවාහ වීමට වයස් සීමා බාධක නොවීමත් අපේ පැරැන්නන් අඩු වයස් මට්ටම් වලින් විවාහ වී සාර්ථක ජීවිත ගෙනගොස් තිබීමත් යන සිද්ධි දෙස බලන විටයි. මෙහි යම් තරමකට හෝ ඇති සුලු අඩුපාඩුවක් වන්නේ අඩු වයසින් විවාහ වී නුසුදුසු වයස් මට්ටම් වලදී දරුවන් බිහිකිරීම ආශ්‍රිතව ඇති ජීව විද්‍යාත්මක ගැටළුවයි. එයටද විසඳුම බාල වයස්කාරියක් විවාහ කරගන්නා පිරිමියා හිරේ යැවීම නොව ඔවුන්ට නිසි ලිංගික උපදේශනයක් ලබා දීමයි. බාල වයස්කරුවන්ට පමණක් නොව පවුල් ජීවිත ගෙනයන වැඩිහිටි අය සඳහාද මෙවැනි උපදේශන සේවාවන් තිබීම තම ලිංගික ගැටළු විසඳාගැනීමට මහත් රුකුලක් වනු නියතය. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පිටින් ගොස් පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයම කාම අපරාධ සමග එකට ඈඳා දෝශදර්ශනයට ලක්කිරීමටද නොහැක. එවැනි දෙයක් කරන්නේනම් එහිදී ක්‍රියාත්මක වන්නේ ලිංගික කුහකත්වය මිස වෙනත් කිසිවක්ද නොවේ. අද අපට අවශ්‍ය වන්නේ ස්ත්‍රීවාදී වෛරයෙන් හා ලිංගික කුහකත්වයෙන් පිරුණු අසාධාරණ අතවර අර්ථකථනයන් නොව ලිංගිකත්වයේ ස්වභාවය පිළිබඳ බුද්ධියට විවුර්ත වූ හරවත් විචාරශීලීත්වයකි.
                                  ඇත්තෙන්ම මෙම නීති සංශෝධනය පිළිබඳ යෝජනාව කාන්තා කටයුතු ඇමතිවරයාගේ පුද්ගලික උවමනාවක් නොව පොදුවේ රටට අවශ්‍ය වන කාලීන අවශ්‍යතාවයකැයි පැහැදිලිව කිවහැක. එබැවින් කවුරු යෝජනා කළත් මෙය මේ ආකාරයෙන් සිදු වීම අතිශය වැදගත්ය. ලිංගික අතවර අර්ථගැන්වීම වල එල්බගෙන සිටීමටද නොහැක්කේ ඒ අර්ථගැන්වීම වල කුහකත්වයන් අන්තර්ගත වී තිබීමේ ප්‍රධාන කාරනාව උඩයි. අනෙක කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සැලකීමේදී මෙකළ සමලිංගිකත්වය හිස ඔසවා තිබීම යන සාධකයත් සමග විශේෂයෙන් පිරිමින් මෙන් ක්‍රියාකරන සමලිංගික කාන්තාවන් වෙනත් කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට ලිංගික අත්වර කිරීමේ ප්‍රවනතාවයක් පැහැදිලිව තිබේ. අනෙක මේ සමාජ ව්‍යාකූලතා සලකා බැලීමේදී මෙකළ පොදුවේ ගැහැනු හා පිරිමි බාලවයස්කරුවන් ගැහැනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගික අපයෝජකයින්ගෙන් ගලවාගැනීමද අනිවාර්‍ය දෙයකි. සැබවින්ම නීති අවශ්‍ය මෙවැනි දේ වැලැක්වීමට මිස නරුම ස්ත්‍රීවාදීන් හා කුහකයන් සැනසීමට නොවේ. මේ නීති සංශෝධනය කාන්තා කටයුතු ඇමතිවරයා මාර්ගයෙන් ඉදිරියට පැමිණ සක්‍රිය වුවහොත් ස්ත්‍රීවාදී රාජ්‍ය නොවන සංවිධාන දුම්මල වැදුනු යකුන් පෙරේතයන් මෙන් ආවේස වී ඊට විරුද්ධව සටන්පාඨ කියමින් උද්ඝෝෂණ කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. කාන්තා විමුක්තිවාදිනියෝ බොරු මානව හිතවාදී මුහුනු පෙන්නමින් සටන්පාඨද ප්‍රදර්ශනය කරමින් විරෝධතා දක්වනු ඇත. එහෙත් රටට වැදගත් වනු ඇත්තේ ඒ කිසිවක් නොව රටේ මිනිසුන්ට සාධාරණය හා යුක්තිය ඉටුකරදීමයි. 

                                       දැනටත් කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාට එම තනතූරින් ඉල්ල අස්වීමට බලකරමින් ප්‍රකට ස්ත්‍රීවාදිනියන් සියගණනක් අත්සන් කළ පෙත්සමක් අමාත්‍යංශයට යැවීමට කටයුතු කර ඇති බව ආරංචියි. මොවුන්ගේ විරෝධතාවයන් කිසිවෙක් පඩේකටවත් ගනන්ගතයුතු නැත. කළයුත්තේ පළමුව නිසි ලිංගික උපදේශන සේවාවක් ලිංගික ගැටළු විසඳීමට පිහිටවීමය. එවිට බාල වයස්කරුවන් ඇතිකරගන්නා ලිංගික සබඳතා අනාරක්ෂිතව නොපැවැත්වීමටත් නිසි කලට විවාහ වීමට හා සුදුසු වයසට එළඹ්හීමෙන් පසු දරුවන් හදාගැනීමට ඔවුන්ට උපදෙස් ලබා දියහැක. එවිට අදාල නීති සංශෝධනයද අනවශ්‍ය ගැටළු වලින් තොරව කිරීමට පහසු වේ. නැවතත් කිවයුත්තේ මේ ආකාරයේ නීති සංශෝධනයක් සැබවින් රටට අවශ්‍ය බව හා එය කළහැකිනම් රජයටත් කාන්තා කටයුතු ඇමතිවරයාටත් රටේ වැඩි පිරිසකගේ උපහාරයද හිමිවන බවයි.
                              

මේ ලිපියට අවශ්‍ය තොරතුරු බොහොමයක් ලබාගත්තේ සහෝදර බ්ලොග් කතුවරයෙකු වන "ප්‍රතිවාදියා" ගේ බ්ලොග් ලිපියක් ඇසුරෙනි.

15 comments:

  1. ඇත්තටම හොද කටයුත්තක්. කිසිසේත්ම අතවරය යන සිතුවිල්ලක්වත් නොමැතිව සිදුවන මෙවන් අවස්ථාවක ඒ අයටද විවාහයට අවස්ථාව ලබා දිය යුතුයි. දන්නවද ඉන්දියාවේ නව අගමැතිවරයා විවාහ කරගන තියෙන්න් වයස 13 දැරියක් බව ඒ කාලයේ. ඒ ගැන ලිපියක් අපි දානවා බොහොම ළගදිම. පළමුව පුවත් පතට දෙවනුව බ්ලොගට.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස ඇත්තෙන්ම නිවැරදියි නලීන්. මොකද අතවරය යන සිතුවිල්ලවත් නැතිව කවදා හෝ විවාහ වීමේ බලාපොරොත්තුවද ඇතිව පවත්වන ලිංගික ඇසුරක්. ස්ත්‍රී දූෂණයක් ලෙස සලකා දඬුවමට ලක්කිරීම අතිශය අමානුෂිකයි.

      Delete
    2. ඉකමනට දාන්න අපටත් විස්තර දැනගන්න.

      Delete
    3. ඔවු නලීන් අයියේ මේ වගේ දෙයක් අගය කරන්න පුලුවන්නෙත් හොඳ මානුශීය හැඟීම් තියෙන අයට විතරයි. මේ ගැන නලීන් අයියත් පුලුවන්නම් ලිපියක් දාන්න.

      Delete
  2. ඇත්තටම තිස්ස කරලියද්ද ව අයින් කරන්න කියලා මුන් බේ බෑගිරි ගහන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මුන් පිස්සුවෙන් කෑගහන්නේ ඔය යෝජනාව ගෙනැත් අර වගේ අහින්සක පෙම්වතුන්ට සාධාරනයක් කරයි කියලා. එහෙම උනොත් උන්ට අර අහිංසකයන් හිරේ යවල ගොන් ආතල් ගන්න බැරිවෙනවා.

      Delete
  3. හුරේ ....! අති විශිෂ්ඨයි මේ වැඩේ කළොත්නම් කවුරු උනත්. අහිංසක පෙම්වතුන්ට විවාහ වෙන්න පුලුවන්කම තියෙද්දි හොඳින් පවුල් කන්න පුලුවන්කමකුත් තියෙද්දි ඒ මිනිස්සු හිරේ යවන එක මොන සක්කිලි වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. මේක තෙරුම්ගත්ත එකත් ලොකු දෙයක්.

      Delete
  4. මේ වැඩේ ගොඩක් හොදයි..... ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා, මෙතැනදී, ඇත්තම පෙම්වතුන්ට මේ කාරනවදී ගැටළුවක් නැ. ඔවුන්ගේ එකම හීනයත් විවාහය නිසා, ඒත් සමහර බලහත්කාරකම් වලදී, විවාහ වනවා යයි පවසා, නාමික විවාහ හෝ විවාහයේ වගකීම් ඉටුකිරීම මගහැරියොත් නැවත නීතියක් අවශ්‍යයි නේද ...... එම විවාහය පවත්වා ගැනීමට, මොකද මේ වගේ ඇය ඉන්නවා. මේකෙනුත් ප්‍රොයෝජන ගන්න.

    ReplyDelete
    Replies
    1. නැවත නීතියක් අවශ්‍ය නැහැ.එවැනි තත්වයන් ප්‍රවේසමෙන් අධ්‍යනය කළ යුතුයි.එය විමර්ශනයන්හිදී කළ යුත්තක්.

      Delete
    2. ඔබ කියන කතාවේ යම් තර්කයක් තියෙනවා. නමුත් ඒක් ඉබේටම විසඳෙනවා විවාහයකදී සහකාරිය මගහැරිය නිහැකි නිසා. එතකොට විවාහය මත පදනම්ව එය නීත්‍යානුකූලද වී තිබෙන නිසා යම් අසාධාරනයක් උනොත් නීතියේ පිහිට පැතීමටත් අදාල තැනැත්තියන්ට ඉඩකඩ තියෙනවා.

      Delete
  5. මෙහෙමයි..මගේ අදහසට අනුවනම් බාලවයස්කාරියක් සමඟ සිදුවූ ලිංගික කර්තව්‍යකදී එය ඇගේ කැමත්ත ඇතිව උනද අතවරයක් ලෙස සැලකීම තරමක් දුරට ප්‍රායෝගිකයි. නමුත් ඒ ප්‍රායෝගිකත්වය අදාලවෙන්නෙ ඇය වයස 13ටවත් අඩුනම්. මොකද මෙම වරදකරුවා විසින් ඇයව රවටා මේ සඳහා පොළඹවාගත්තා විය හැකියි. හය හතර නොතේරෙන සිඟිත්තියකට චොකලට් එකක්, බෝනික්කෙක් දී ඇයව රවටා ඇගේ කැමැත්ත ලබා ගැනීම හරිද? එය කැමැත්තක් ලෙස සැලකිය හැකිද? සමහර විට ඇය වැඩිවියට(මල්වර ) වත් පත් නොවූ අයෙකු විය හැකියි.

    අනිත් කාරණාවනම්, පැහැදිලිවම ඔප්පු වන ස්ත්‍රී දූෂණයකදී, මගේ මතයනම් අනිවාරෙන්ම වරද කරුට මරණ දඬුවම දිය යුතුයි. හොරකමක්, මිනීමැරුමක් සමහර අවස්ථාවලදී අපිට සාධාරණීකරනය කරන්න පුලුවන්. නමුත් ස්ත්‍රී දූෂණයක්? එය හරියට අදාල තැනැත්තිය මරා දැමුවා හා සමානයි. එනිසා ස්ත්‍රී දූෂකයන්ට හොඳම දඬුවම මරණ දඬුවමයි. (පැහැදිලිව ඔප්පුවන වරදකරුවන් සඳහා)

    ReplyDelete
    Replies
    1. මෙහෙම ප්‍රශ්නයකුත් මතුවෙනවා. ස්ත්‍රී දූෂණය කියන වචනය කාන්තාවන් සම්බන්ධයෙන් සර්ව සාධාරන වචනයක් නෙවෙයි. මේ දූෂණ අර්ථකථන නිසා කාන්තාවන් පීඩාවට පත් නොවෙනවා කියන්නත් කාටවත් බෑ. අපි මේ වචන වල එල්බගෙන ඉන්න එකත් ඒතරම් යහපත් නෑ මේ කාලේ. පුරුෂයෙකුගේ අතවරයකට ඇත්තටම ලක්වන කාන්තාවක් ගැන සෙසු සමාජය දක්වන ආකල්පය ගැනත් හොයලා බලන්න වෙනවා ඒක සාධාරනද කියලා තීරනය කරන්නත්.

      Delete
  6. වටිනා පොස්ටුවක්.සුභපැතුම් ඔබට

    ReplyDelete
  7. මේ ගැන ලිපියක් ඉදිරිපත් කිරීම අතිශය ප්‍රශංසනීයයි. ලිපියත් ඉතා හොඳින් ලියලා තියෙනවා.

    ReplyDelete