Pages

Saturday, March 22, 2014

පොඩි තාක්ෂණික දෝශයක් ගැන ලිපියක්

ඔන්න යාලුවනේ මේ පෝස්ට් එකනම් අපේ හුරුපුරුදු මාතෘකා සම්බන්ධ එකක් නෙවෙයි. ඒක් මේ ලඟදි ඉඳලා මට බ්ලොග් එක භාවිතයේදී ඇතිවන යම් තාක්ෂණික දෝශයක් සම්බන්ධවයි. මේ ලිපිය පලකරන්න හිතුවේ අපේ අනෙකුත් සහෝදර බ්ලොග්කරුවන්ටත් මේ ප්‍රශ්නය තියෙනවාද කියලා දැනගන්නයි. 

ප්‍රශ්නය මේකයි. මම පුරුදු විදිහටම ඔයාලගේ බ්ලොග් කියවන අතරතුරේ බ්ලොග් කීපයකට සම්බන්ධ වෙන්න උත්සහ කළා "Follow  " ගැජට් එක හරහා. නමුත් ටික දවසක ඉඳලා දිගටම පහත සඳහන් " Error message " එක එනවා මේ විදිහට "Follow " කරන්න ගියහම.

\\    We're sorry...

We were unable to handle your request. Please try again or return a bit later.  \\


මමනම් හිතන්නේ මේක "Google " එකේ තාක්ෂණික ගැටලුවක් වෙන්න පුලුවන් කියලා. ඒත් ඒක සැකහැර දැනගන්නයි ඔයාලගෙන් අහන්න හිතුවේ ඔයාලටත් මේ ප්‍රශ්නය තියෙනවාද කියලා. එහෙම මේ ප්‍රශ්නයම ඔයාලටත් තියෙනවානම් මේක " Google " එකේ තාක්ෂණික ගැටලුවක් වෙන්න තමයි ඉඩ තියෙන්නේ. මේක මගේ බ්ලොග් එකේ විතරක් තියෙන එකක්නම් මගේ බ්ලොග් එකේ තාක්ෂණික දෝශයක් වෙන්න පුලුවන් කියලයි හිතෙන්නේ. ඔයාලටත් මෙහෙම ප්‍රශ්නයක් ලඟකදි ඉඳලා තියෙනවානම් මෙ ලිපියට කමෙන්ට් එකක් දාන්න.

ස්තුතියි.

6 comments:

  1. අර දකුණු පැත්තෙ උඩ කුඩා නිල් පාට කොටු දෙකට කොටල එන එකේ ෆලෝ කරන්න.

    ReplyDelete
    Replies
    1. මම ට්‍රයි කරා ඒත් එහෙමමයි මචන්

      Delete
  2. http://rscpriyashad.blogspot.com/2014/03/blog-post_23.html

    ReplyDelete
  3. http://rscpriyashad.blogspot.com/2014/03/blog-post_23.html?showComment=1395565998550#c6521973976268314355

    ReplyDelete
    Replies
    1. මොනවද හැබෑට මේ ලින්ක් සහෝදරයා. මම බලන්නම්කෝ කෝකටත්.

      Delete