Pages

Sunday, December 7, 2014

ලිංගික ක්‍රියාකාරිත්වය හා පෝෂණය පිළිබඳ උපදේශන මාලාවක්


මේ වීඩියෝ එක බලන්න. එහි අන්තර්ගත වන්නේ ලිංගික ක්‍රියාකාරිත්වය නිසියාකාරව පවත්වාගැනීමට ඉවහල් වන පෝෂණය ස්වභාවිකව ආහාර රටාව තුලින් ලබාගන්නා ආකාරය ගැන උපදෙස් මාලාවකුයි. ලිංගික ශක්තිය ලිංගික තෘප්තිය හා ක්‍රියාශීලී බව වර්ධනය ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙය වැදගත් වනු ඇති.

3 comments:

  1. මටනං හිතෙන්නේ මීටවඩා හොදට තෙල උනන කෑම අපි කනව කියල

    දවසක් පොලේ එකෙක් බඩු විකුනනව

    ‘‘ආ දෙකම හත්තුරුන්ට දෙකම මහත්තුරුන්ට‘‘ කියල කියන එක තේරිලාද , තේරිලා නැතුවද , ලාභ හන්දද මන්දා ගෑනු වට වෙලා ගන්නවා බලනකොට වැල් පෙනෙලයි , මයියොක්කයි සුවර් එකට ඌ මයියොක්ක ගලවපු වත්තෙන් නිකං ගලවගන එනඩ අැති වැල් පෙනෙල

    ඔහොම අහවල් එකට හොද කෑම කොච්චර තියනවද අපිට

    ඉස්සර දවසක හාමුදුරු කෙනෙක් මාත් එක්ක නොක්කඩු කියුවා උපාසක අම්මල හැමදාම අළු කෙහෙල් තම්බගන එනව අපිට අහවල් එක තහනං උනාට අහවල් එක වත් කරන්ඩ එපපාද කියල

    ඕක ඔහොම නෙමෙයි කියුවේ අර ලස්සන වචන ටිකම කියල

    මටත් ඉතින් ඇත්ත නේද කියල හිතුනා

    ඹය සුද්දගේ රෙද්දවල් නැතුවට ඉහල යන්ඩත් පහල යන්ඩත් කෑම ජාති අපිට තියනව සමහරු නොකෑවට

    ඔව්වායේ වටිනාකම දන්න සමහරක් අයනං ඔය විස්වාස හන්දා ඔව්වා හොය හොය ගිහින් කනවා , එකනේ ඔය දුරියං , නේත්තරප්පලං එහෙම ගනං

    ReplyDelete