Pages

Monday, February 10, 2014

ආදරයට වයස් සීමාවක් ඇත්ද?




මෙය තරමක් සවාදශීලී දෙයක් වන්නට පුලුවන්. ඒ වගේම කෙනෙක් මේ අදහස එක එල්ලේ පිළිගනීවි. තව කෙනෙක් මේ පෝස්ට් එක ගැන වරදක් කියන්නට ඉඩක් තියෙයි. නමුත් කාටත් අවංකයෙන් පිළිගන්නට සිදුවන ඇත්ත කාරනේ නම් විරුද්ධ ලිංගික ආකර්ෂණය කියන සංසිද්ධියට වයස් භේදයක් නෑ කියන එකයි. කුඩා ළමුන් ලිංගිකව පරිනත නැති වුවත් ඔවුන් සමාජයේදී හැමවිට තමන්ගේ  ලිංගිකත්වයට සංවේදී ලෙස කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් මවුපියන් හා වැඩිහිටියන් අනුගමනය කරනවා. එසේ කරන්නේ පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින් ද ගැහැනු ළමුන් වැඩිහිටි කාන්තාවන්ද අනුකරනය කරන ලෙසයි. ඔවුන් එසේ කරනු ලබන්නේ කුඩා කළම සුලුවෙන් නමුත් ස්ත්‍රී හා පුරුෂ හෝමෝන වල ක්‍රියාකාරිත්වයක් වගේම මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් ලිංගිකත්වය කේන්ද්‍රගතව පවතින නිසයි. ඇත්තෙන්ම මානව සමාජයක සජීවී බවට අඩිතාලමක් වැටෙන්නෙත් කුඩා කළ සිට මෙවැනි මිනිස් හැඟීම් වලට සංවේදීව හැදුනු වැඩුනු පිරිසගෙනුයි.

7 comments:

  1. ආදරයට කාලයක් සීමාවක් නෑ.. හැබැයි ඔය කාලෙන් කාලෙට ඇති වෙන ආදරේ විදිහ විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කයත් හරි ඇත්තෙන්ම ආදරය කිරීම මොන වයසකින් පටන්ගත්තත් වගකීමක් ඇතුව සම්බන්ධතා ඉදිරියට ගෙනයන්නයි අවශ්‍ය.

      Delete
  2. ඔන්න අපිත් මේ පැත්තේ ආවා. අමුතුම කතාවක් වගේ. බලමු ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට.

      Delete
  3. බලාපුවම උඹ කියන කතත් ඇත්ත බන්.

    ReplyDelete
  4. යක්ෂයගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකක් දැකල ආවෙ.උඹ මාර යකෙක්නෙ බන්.බලපුවම අපි මොන යක්කුද කියල හිතෙනවා.ලියපන් ලියපන් .ඔහොම යන් ඔහොම යන්.අපිත් පුළුවන් උදව්වක් කරන්නම්.බ්ලොග් එක සින්ඩියකට දාපන්.උඹ හොද ගමනක් යන්නෙ .සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කළාට ස්තුතියි.

      Delete